Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    Sport

    ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    By LFNFebruary 12, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.

    ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

    එහිදී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියද අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක වී එම සම්බන්ධතාවය බිඳහෙළීමත් සමග තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය.

    අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

    අනතුරුව ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලකුණු 27කට කඩුලු 4ක් දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට ගෙන ආවේය.

    ඩිල්ශාන් මදුශංක ලකුණු 28කට කඩුලු 2ක් දවාගත් අතර ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ලක් දවාගත්තේය.

    ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉබ්‍රහීම් සද්‍රාන් ලකුණු 54ක් රැස්කරගත් අටහ්ර රහමත් ෂා ලකුණු 63ක් රැස්කරගැනීමට සමත්විය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගත්තේය.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 74කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 97ක් රැස්කරගනිමින් තරගයේ වීරයා විය.

    නායක කුසල් මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

    සදීර සමරවික්‍රම අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 3ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.

    නවක ක්‍රීඩක ජනිත් ලියනගේ තරගයේදී සිය දෙවන එක්දින අර්ධ ශතකය රැස්කිරීම ද විශේෂත්වයකි.

    පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

    පසල්හක් ෆරූකි, නූර් අහමඩ්, ක්වයිස් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.