Share Facebook Twitter LinkedIn Pinterest Email පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දැනට පනවා ඇති සිර දඩුවම්වලට අමතරව තවත් සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, විවාහ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ය. එම වරද වෙනුවෙන් ඔවුන්ට තවත් වසර 7ක සිරදඬුවමක් අධිකරණයෙන් නියම කර තිබේ.