Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට
    Sport

    T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

    By LFNJanuary 19, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත්විය.

    ඒ ඊයේ පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමිනි.

    ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

    ඒ අනුව පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි.

    තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 83කි.

    පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේය.

    මුළු ලකුණු 82ක් ලෙස සටහන් වෙද්දී පැතුම් නිස්සංක එල්ල කළ 6 පහරකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ආවේය.

    තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිවිය.

    තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.