Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සැඩ පහරකට හසුවූ තිදෙනෙකු බේරාගත් මෙහෙයුම
    Local News

    සැඩ පහරකට හසුවූ තිදෙනෙකු බේරාගත් මෙහෙයුම

    By LFNJanuary 2, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කන්තලේ-අග්බෝපුර කෙටි මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසළදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

    මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමග කන්තලේ වැවේ ජල මට්ටම ඉහළයාමත් සමග වාන් දොරටු හරහා වැඩි ජල ප්‍රමාණයක් මුදාහැරෙමින් පවතී.

    මේ හේතුවෙන් ගිනිපෙට්ටි පාලම අසළින් අදාළ මාර්ගය ජලයෙන් යටවී ඇති අවස්ථාවක ඒ හරහා ගමන්කිරීමට උත්සාහ කළ තිදෙනෙකු මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

    කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ පිහිටි ගසක් අල්ලාගෙන එහි රැඳී සිට ඇති අතර පසුව කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැවේ වාන් දොරටු වසා දමා ඔවුන් බේරාගැනීමට කටයුතු කර ඇත.

    කන්තලේ ගොවිපොළේ සේවයේ නිරතව සිය නිවෙස් බලා යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස සැඩ පහරට හසුවී ඇත.

    මෙම ස්ථානයේ ජලය පිරීමත් සමග එහි පැමිණෙන බොහෝ පිරිසක් දියනෑමේ නිරතවන අතර එය අවදානම් බව වාරිමාර්ග නිලධාරීන් පවසයි.

    කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කෙරෙන ප්‍රමාණයන් විටින් විට වෙනස් වන බැවින් එහි ජල මට්ටම විවිද අවස්ථාවල අඩුවැඩි වීම එයට හේතුවයි.

    මේ හේතුවෙන් කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.