Share Facebook Twitter LinkedIn Pinterest Email විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.