Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකටය. එය මෙවර IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්‍රමාණයයි.