Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි
    Sport

    ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

    By LFNDecember 1, 2023No Comments1 Min Read84 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

    පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් අස්වී තිබේ.

    මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනාය.

    කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවය.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජාතික කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති ක්‍රීඩකයින් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.

    එම සාකච්ඡාව සඳහා මේ දිනවල අබුඩාබි ටී ටෙන් ලීග් තරගාවලියට සහභාගි වී සිටින දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවී තිබේ.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ක්‍රියාවලිය, ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගෙන් අදහස් ලබාගත් බව වාර්තාවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.