Share Facebook Twitter LinkedIn Pinterest Email දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහා සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීම තම අපේක්ෂාව බවයි.