Close Menu
Lanka Focus News
    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්
    Sport

    දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

    By LFNNovember 2, 2023No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 190කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

    ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 35යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 167ක් පමණි.

    නවසීලන්තයට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj ලකුණු 46කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

    එසේම Marco Jansenද නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය.

    Kagiso Rabada එක් කඩුල්ලක් දවාගත් අතර Gerald Coetzee කඩුලු 2ක් දවාගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 202603 Views

    මාදම්පිටිය, කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.