Share Facebook Twitter LinkedIn Pinterest Email අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව පැවසෙයි. ඊයේ (31) දිනයෙත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුවී තිබුණි.