Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි
    International

    යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි

    By LFNOctober 31, 2023No Comments1 Min Read75 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ය.

    මේ අතර ඊශ්‍රායලය රුසියානු බලධාරීන්ට දන්වා ඇත්තේ යුදෙව් ජාතිකයින් ඇතුළු සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

    ටෙල් අවීව් හි සිට පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ආරංචි පැතිර යාමත් සමගම මුස්ලිම් තරුණයින් ගුවන්තොටුපොළ ට කඩා වැදී තිබුණි.

    එම පිරිසෙන් සමහරු ගුවන් යානය වටකර ඇති අතර පසුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ඉවත්කර තිබේ.

    ගුවන්තොටුපොළ තුළ කලබල කළ 60 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.

    මේ වනවිට එම ගුවන්තොටුපොළ වසා දමා ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.