Share Facebook Twitter LinkedIn Pinterest Email උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.