Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන දැනුම්දීමක්
    Sport

    2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන දැනුම්දීමක්

    By LFNJuly 20, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊ (19) නිකුත් කර තිබේ.

    ඒ අනුව අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

    පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගොස්තු 30 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

    තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ලාහොර්, මුල්තාන් හිදී පැවැත්වෙන් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග 6ක් සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරග 3ක් පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගිවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වනදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව ඇත.

    මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැප්තැම්බර් 02 වනදා පල්ලේකැලේ ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිත බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.