Close Menu
Lanka Focus News
    What's Hot

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම නිසා මුළු රටම රත්වෙයි
    Featured

    අස්වැසුම නිසා මුළු රටම රත්වෙයි

    By LFNJune 27, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණි.

    එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයකි.

    අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ.

    සමෘද්ධිලාභීන් චෝදනා කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සිදුකළ සමීක්ෂණ නිසි පරිදි සිදුවී නොමැති අතර තමන්ට ලැබෙමින් තිබූ සමෘද්ධි සහනාධාරය ද අහිමි වී ඇති බවය.

    එලෙස චෝදනා කරමින් පසුගිය දින ගණනක සිට ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වූ වාර්තාවේ.

    ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලේඛනය පිළිබඳ විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රජය ඊයේ සිට ජනතාවට අවස්ථාව ලබාදුන් අතර එම කාලය ජුලි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.

    ඒ අනුව අභියාචනා භාරදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසකට අදත් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දැක් ගන්නට හැකි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 202605 Views

    අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය…

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.