Share Facebook Twitter LinkedIn Pinterest Email ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය. ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.