Share Facebook Twitter LinkedIn Pinterest Email ඊ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 10දෙනෙක් වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293කි.