Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිරිඟු පිටි මිල ගැන රජයෙන් ප්‍රකාශයක්
    Featured

    තිරිඟු පිටි මිල ගැන රජයෙන් ප්‍රකාශයක්

    By LFNMay 9, 2023No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මිල වැඩිව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණක් බවය.

    මෙරට තිරිඟු පිටි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් මේ බව සඳහන් කළ බව අමාත්‍යවරයා පැවසුවේය.

    ප්‍රශ්නය – පිටිවල රේගු බදු 3%කින් වැඩිවුණා. නමුත් වෙළෙඳපොළේ පිටි මිල රු 10කින් වැඩිවෙනවා. මොකද්ද මේ සූත්‍රය ?

    “මේ පිළිබඳ ඉතාම වැරදි සහගත ප්‍රවෘත්තියක් යන බව තමා පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළේ. මම අදාළ සමාගම් දෙකෙන්ම ප්‍රධාන නිලධාරීන්ට දුරකථනයෙන් කතා කළා. මට වගකීමෙන් ප්‍රකාශ කරන්න කිව්වා, සත පහකින්වත් පිටි මිල වැඩි කරලා නැති බවත්, අනාගත මාසය 6කට අවශ්‍ය පිටි තොග ඔවුන් සතුව පවතින බවත්, මෙරට නිෂ්පාදනය කරන පිටිවල මිල වැඩිවෙලා නෑ. ආනයනය කරන ඒවා තමා වැඩිවෙලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.