Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදට වසරක් සපිරෙන මිලේච්ඡ අරගලයේ භූමිකාව
    Featured

    අදට වසරක් සපිරෙන මිලේච්ඡ අරගලයේ භූමිකාව

    By LFNMay 9, 2023Updated:May 17, 2023No Comments2 Mins Read786 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැයි 09 මිනිමරු අරගල සහසිකයන්ගේ දිනයයි මුලු රටම ගිණිබත් කල ලේ විලක් කල මිලේච්ඡයන් පසු පස අරගල සාපය ලුහුබදිමින් ඇත. අට දෙනෙකු අමානුෂිකව මරා 274 දෙනකෙුට මාරාන්තික ප්‍රහාර එල්ල කර රෝහල් ගත කර, නිවාස සහා වාහාන 186 ක් ගිණිබත් කල ලේපිපාසිත අරගලකරුවන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසරක් සපිරෙයි.

    මැයි 09 වන දින මංකොල්ලකෑම්, දේපල හානි, පහරදීම් ඇතුලු සිද්දීන් 856 සිදුවී ඇති අතර,මේ වන විට පුද්ගලයින් 2637 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගාලුමුවදොර අරගලයේදී පුලක් කෑපු කට්ටඩියාට හෙණයක් ගැසුවා. ගාලුමුවදොර අරගලයේ මුලින්ම පාරට බැස්ස ක්‍රියාකාරිකයා සිය දිවි නසාගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය කර බන්ධනාගර ගතව සිටි දෙදෙනෙකුට පිළිකාවක් සෑදී මිය ගියා. නිළ ඇදුම ගලවා අරගලයට එක්වූ පොලිස් නිළධාරියා රැකියාවක් නොමැතිව කූලි වැඩ කිරීමට සිදු වුනා. අරගලයේ කලු වෙසක් කූඩු සෑදු අය පිස්සන් කොටුවට ගියා. අරගලයේ හිමිනමක් රිය අනතුරකට ලක්වී දැන් කතා කරගන්නත් බෑ ගාලුමුවදොරදී කලු කොඩි දැමූ තැනැත්තා කොච්චියෙන් වැටී මිය ගියා. අරගලයේ ක්‍රියාකාරී නායකයෙකු දෙහිවලදී කෝච්චියට හැපී මිය ගියා. අරගලයේ ක්‍රියාකාරී වැඩ කොටසක් කල තරුණියා දියේ ගිලී මිය ගියා. මරණ දැන්වීම් ගැසු අරගල නායිකාව පුද්ගලික රෝහලකදී හදිසියේ මිය ගියා. ජනාධිපති කොඩිය සොරකම් කල ඒ මත නිදාගත් පුද්ගලයා අණතුරකට ලක්වී කකුල කැපුවා.

    මිනිස්සු ඝාතනය කර ගෙවල් ගිණි බත් කර හෑෂ් ටැග් ගසා පුහුල් කපා පිනට බිරියානි කා දුක් විදින අවසන් පැය අවසන් කල අරගල යැයි සිතාගෙන සාහසිකත්වය වැපුරු ඔබ පසු පසත් අරගල ශාපය ලුහුබදිනු ඇත. සොබාදහම පිළිතුරු දෙන්නේ හරි අපූරු විදිහට.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.