Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෘත්තීය සංගම් නායක ස්ටාර්ලින්ගේ ගෝලයකුට නැගෙනහිර දෙමාපියන්ගේ විරෝධය….
    Featured

    වෘත්තීය සංගම් නායක ස්ටාර්ලින්ගේ ගෝලයකුට නැගෙනහිර දෙමාපියන්ගේ විරෝධය….

    By LFNMay 3, 2023Updated:May 17, 2023No Comments2 Mins Read599 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරු සංගම් නායක ස්ටාලින්ගේ ප්‍රධාන ගොලයකු නැගෙනහිර අන්සන් උසස්බාලිකා විද්‍යාලය වෙත පත්වීමක් ගෙන පැමිණිමට විරෝධය දැක්වීමට සිසු දෙමාපියන් අද කටයුතු කර තිබු අතර අදාල පාසලේ විදුහල්පතිවරයා විසින් එම ගුරුවරයා පාසල වෙත නොගන්නා බවට සිදු කරන ලද පොරොන්දුවත් පිට විරෝධතාවය අත්හිටුවා ඇත.

    මෙරට දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමට ලංකා ගුරුසංගමය නමින් වෘත්තිය සමිතියක් පිහිටුවා ගනිමින් ගුරුවරුන්ට සහා දරුවන්ට බලපෑම් සිදුකරමින් සිටින ජොසප් ස්ටාර්ලින් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පාළාත් සම්බන්ධිකාරක පෙන්න දුරෙයි උදය රූපන් නැමති ගුරුවරයා මඩකලපුව අන්සන් උසස්බාලිකා විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලබාගෙන රාජකාරීයට වාර්තා කිරීමට පැමිණිමේදී එම විද්‍යාලයේ දෙමාපියන් සහ ආදි ශිෂයින් විසින් දැඩි විරෝධාවය දක්වා ඇත.

    දැයේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන මෙවැනි වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අධා‍යාපන ක්ෂේත්‍රයට එක්වීම ද කනගාටු තත්වයක් බවට පෙන්වා දෙන ඒම දෙමාපියන් එම විද්‍යාලයට අදාල ගුරුවරයාගේ සේවය කිසිසේත් අවශ්‍ය නොමැති බවට ප්‍රකාශ කර සිටියි. අදාල ගුරුවරයා මඩකලපුව ශිවා නන්දා විද්‍යාලය, චාලච්චේන හින්දු විද්‍යාලය, මඩකලපුව කලාප කාර්යාල වල සේවය කර ඇති අතර, ඒම සෑම ස්ථානයන්හීදි අධ්‍යාපනය කඩා හෙලන විවිධාකාර වෘත්තිය ක්‍රියාකාරකම් වල යේදීම හේතුවෙන් දෙමාපියන්ගේ සහා මහජනතාවගේ විරෝධතයට ලක්ව ඇත.

    අද(03) දින දෙමාපියන් විසින් අදාල වෘතිය සමිති හා සම්බබන්ධගුරුවරයාට විරුද්ධව දැවැන්ත විරෝධතාවයක් පාසල ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර සිටින අවස්ථාවේදී විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම ගුරුවරයා සම්බන්ධයෙන් කලාප අධායාපන කාර්යාලය හා සම්න්ධ වෙමින් නිසි කටයුතු සිදු කරන බවට දෙමාපියන් වෙත පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කරන ලද විරෝධය තාවකාලිකව අත්හැරි බවට වාර්තා විය. කෙසේ වෙතත් දරුවන්ගේ අධා‍යාපනයට වල කපන මෙවන් වෘතිය සමිති බවට පෙනී සිටින පුද්ගලයින් ඇතුළු එහි ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය නැගෙනහිර පාසල් වලින් පමණක් නොව මුළු රටින්ම අතුගා දැමිය යුතු බවට අන්සන් උසස්බාලිකා විද්‍යාලයේ දේමාපියන් ඇතුළු ආදී ශිෂයන් පෙන්වාදෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.