Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් අමෙරිකාවට සැර පිළිතුරක්
    Featured

    මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් අමෙරිකාවට සැර පිළිතුරක්

    By LFNApril 28, 2023No Comments1 Min Read279 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය අප්‍රසාදය පළකර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා,

    “මට අද දැනගන්න ලැබුණා ඔවුන් මෙරට වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව සම්බාධක පනවලා කියලා. ඒ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව යටතේ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. ඔබ ජීවත්වන්නේ වීදුරුවලින් සෑදු නිවසකනම් එහි සිට ගල් ගහන්න එපා කියලා. අපි බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා කරමු. ඔවුන් අවධානය යොමු කරන්න ඕනේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන. ඔවුන්ට ඕන තරම් මීට වඩා ප්‍රශ්න තියෙනවා. එසේ තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීම කිසිසේත් පිළිගන්න බැහැ. ඔබ කළ යුතු දේ ගැන ඔබට දේශන තියන්න කිසිවෙකුට අයිතියක් නැහැ. එය ඔබේ අභ්‍යන්තර ගැටලුවක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202603 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.