Share Facebook Twitter LinkedIn Pinterest Email තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් ඊ (25) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. ඔහු එහිදී ජනතාවට පවසා ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසය.