Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ හිඟයට හේතුව GMOA හෙළිකරයි
    Featured

    ඖෂධ හිඟයට හේතුව GMOA හෙළිකරයි

    By LFNApril 25, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ හිඟයක් ඇති වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැඩිව බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමය පවසන්නේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 150ක සම්පූර්ණ හිඟයක් පවතින බවය.

    එසේම ශල්‍ය වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණවලට සහ විකිරණශිලී පරීක්ෂණ වලට අවශ්‍ය උපකරණ මෙන්ම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතින බවද එම සංගමය පෙන්වා දෙයි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

    “හෙට මේ රටේ තියන සියලුම මුදල් ටික සෞඛ්‍ය අමාත්‍යාංශට දුන්නත්, මේ රටේ තියන සියලුම ඩොලර් ටික සෞඛ්‍ය අමාත්‍යාංශට දුන්නත් මේ ඖෂධ හිඟය විසඳන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බෑ. ඊට හේතුවන ප්‍රධාන කාරණා කිහිපයක් අපි දකිනවා. එකක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනවශ්‍ය විදියට කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන්නේ. දැන් අප්‍රේල් මාසෙත් ඉවරයි. තවම අපි දකින්නේ නෑ එහෙම සලකුණක්වත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.