Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු – නැගෙනහිර අලුත්ම තත්ත්වය
    Featured

    උතුරු – නැගෙනහිර අලුත්ම තත්ත්වය

    By LFNApril 25, 2023No Comments1 Min Read226 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මක වේ.

    දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවනු ලැබීය.

    ඒ අනුව අද (25) උදෑසන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය.

    පාසල්වලට සිසුන් පැමිණීම ඉතා අවම මට්ටමක පවතින අතර ඇතැම් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ද වාර්තා වේ.

    නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇතත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සේවා අවශ්‍යතා සඳහා ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

    එහෙත් උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද වාර්තාවේ .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.