Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව සීමා නිර්ණවලට අනුව පළාත් පාලන මැතිවරණය ?
    Featured

    නව සීමා නිර්ණවලට අනුව පළාත් පාලන මැතිවරණය ?

    By LFNApril 23, 2023No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

    නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

    එම සීමා නීර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතුය.

    කෙසේවෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අහෝසි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

    මේ සම්බන්ධයෙන් ඊයේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා,

    “මේ අපේක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රස්සාව කර කර හිටියා ආණ්ඩුවේ. ඡන්දය ඉල්ලන්න කිව්වාම ඉල්ලුවා. ඉල්ලපු ගාණට පඩි නැහැ. මොකද රස්සාවෙන් නිවාඩු අරගෙන. දැන් මේක කල් ගිහිල්ලා දැන් මොකක්ද කරන්නේ ? දැන් ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. දැන් අපි කථා වෙනවා කොහොමද මේක කරන්නේ කියලා. මම හිතන්නේ ලබන සුමානේ විතර වෙනකොට හරියයි. මූලික පඩිය දෙන්න කියලා කිව්වා. අපි කියන්නේ නැහැ සම්පූර්ණ පඩිය දෙන්න කියලා. ඇතැම් වෙලාවට අර සීමා නිර්ණයෙන් හදලා තියෙනවානේ කොට්ඨාස අඩුකරලා. ඒ කොට්ඨාස අඩුකරලා හැදුවාම පළාත් පාලන ඡන්ද ක්‍රමයත් වෙනස් වෙන්න අවශ්‍යයි රටට සහ ආර්ථිකයට ගැලපෙන විදිහට. එහෙම කරනවානම් පාර්ලිමේන්තු පනතක් එන්න අවශ්‍යයි එතකොට මේක සම්පූර්ණයෙන් අහෝසි කරලා අලුතෙන් නාම යෝජනා අරගෙන අලුතෙන් යන්න පුළුවන්. එතකොට නැවත පඩිය ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.