Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුරුදු උත්සවවල ක්‍රීඩා නියාමනයට අවධානය
    Featured

    අවුරුදු උත්සවවල ක්‍රීඩා නියාමනයට අවධානය

    By LFNApril 22, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ විවිධ අවුරුදු උත්සවවල මෙරට සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රිඩා ඉසව් සංවිධානය කිරීම අනුමත නොකරන බවය.

    “විවිධ සෙල්ලම්, ජන ක්‍රීඩා ඔය වගේ දේවලුත් කෙරෙනවා. හැබැයි මේ අතරතුර යම් යම් අංග උපාංග තිබෙනවා අපේකමට අපේ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන්. අපේ රටේ උරුමයන්ට හා සංස්කෘතියට විරුද්ධව තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී මේ වගේ ක්‍රීඩා අංග අපේ ඊළඟ පරම්පරාවට ගෙනියනවාට වඩා එතනින්ම නැවතීමේ ලකුණක් තියලා කටයුතු කරනවා නම් වඩා හොඳයි කියලා.”

    “ඒ හින්දා නීතිය මගින් යමක් කරන්නට පෙර ස්වයං වාරණයකට පාලනයකට යටත්වෙලා කටයුතු කරමු කියලා ඉල්ලීම තමා කරන්නේ. අපේ සංස්කෘතියට පටහැනි දේ කරන්න එපා.. හුදු වින්දනය සඳහා. මේවා සමාජ ජාලාවල ප්‍රසිද්ධ වෙනවා. උසුලු විසුලුවට ලක් වෙනවා.. අපේ රට මේ කරන දේ හැටියට මම හිතන්නේ ඒක අපි සියලුදෙනාටම නොගැලපෙන දෙයක්.”

    “ඒ නිසා අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා අර වෙසක් කාලේ ඔළු බක්කො නටන එක තහනම් කළා වගේ යම් යම් ක්‍රීඩා තහනම් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.