Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සුබ පණිවුඩයක්
    Local News

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සුබ පණිවුඩයක්

    By LFNApril 18, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුටත් පවසා සිටියේ, මේ වනවිට මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩිකර ඇති බවය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “ගුරු සංගම් එක්ක සාකච්ඡා කරලා, මීට මාස 2කට කලින් ඒ අයගේ දීමනා වැඩිකරන්න. සංයුක්ත දීමනාව වැඩි කළා අපි රු 2000කින් ඒ අයට කිලෝ මීටර් 80කට වැඩි අයට රු 2,900කින් වැඩි කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් උත්තර පත්‍ර පරීක්ෂා කරන කටයුත්තේ දී ඒ අයට ලැබුණු සංඛ්‍යාවට වඩා 90%කට වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩි කළා. උදාහරණයක් ලෙස රු 50,000ක් ලැබුණ කෙනාට 10,5000 හම්බෙනවා. මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ගුරුවරුන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඒ පරීක්ෂණ කටයුතුවල දීමනාත් වැඩි කරන්න භාණ්ඩාගාරය එකඟවෙලා තියෙනවා. බුද්ධි අංශ වාර්තා කරනවා උත්තරපත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුළින් අවුරුදු 18 – 20 තරුණයින් දැඩි අසහනයට පත්වෙනවා කියලා. මම ඉතා ඕනෑකමින් ඉල්ලනවා ගුරු සංගම් බොහෝදුරට එකඟවෙලා තියෙනවා මේ කටයුත්තට අවතීරණ වෙලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. මම හිතනවා අද හෝ හෙට විශ්වවිද්‍යා ආචාර්යවරු මේකට අවතීරණ වෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.