Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රග්බි තහනම ඉවත් කෙරේ
    Local News

    රග්බි තහනම ඉවත් කෙරේ

    By LFNApril 14, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් 2) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කරන ලදි.

    එමෙන්ම 2022 අප්‍රේල් 01 වන දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් අනතුරුව රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ ධනාත්මක කරුණු සැළකිල්ලට ගෙන අප්‍රේල් 12 දින MOYS/MIN/AR/R-03 අංකය යටතේ අමාත්‍යවරයා විසින් යවන ලද ලිපිය ට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, පූර්ණ සාමාජිකත්වය ලබා දුන් බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ක්යිස් අල් දලායි මහතා (Mr.Qais al Dhalai) විසින් ලිපියක් මගින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.

    මෙය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයන්හි එක් ජයග්‍රහණයක් පමණක් බවත්, පසුගිය වසර 10 තුළ පසුබසිමින් පැවතගෙන ආ ප්‍රධාන ක්‍රීඩාවන් ඇතුලු සියලුම ක්‍රීඩා වංචාවෙන් හා දූෂණයෙන් තොර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සමගින් ජාත්‍යන්තරය ඉදිරියේ රට කීර්තිමත්ව ජයග්‍රහණ කරා යාමට සුදුසු පරිසරය නිර්මාණය කරන බවත් ප්‍රකාශ කළේය.

    මෙම තහනම ඉවත් කිරීම නිසා ඉදිරියේ දී ආසියානු රග්බි ගරඟාවලියට එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම රටක් ලෙස ලබාගත් මහගු ජයග්‍රහණයක් බවත් තමන්ගේ ඉල්ලීමට ඉතා කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් ගෙන යන වැඩපිළිවෙල අගය කරමින් ශ්‍රී ලංකාවේ රග්බි තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්යිස් අල් දලායි මහතාට (Mr.Qais al Dhalai) හා එහි විධායක සභිකයින්ට හෘදයාංගම ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.