Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි
    Featured

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි

    By LFNApril 5, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු පවසන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණ දායකත්වය ද ලබාගන්නා බවය.

    “රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ඒ සඳහා සුදුසු බුද්ධිමත් උගත් අයගෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත්කරලා තියෙනවා. මේ පිළිබඳව සුවිශේෂී සොයා බැලීමක් කරලා එකින් එක ඒ ආයතනයට ගැළපෙන පරිදි ඉතා විනිවිඳභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණය කොටස.. ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමග ඇතිකරගත් එකඟතාවය විදිහට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන පරිච්චේදය කියවන්න. එකේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් ඇතිව පරිපුර්ණ ක්‍රමඋපායක් යටතේ විතරක් මේක කරන්න කියලා. පරිපුර්ණ ක්‍රමයක්. මෙතනදි විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ නිසා විවිධ අත්දැකීම් තියෙන්න පුළුවන් නමුත් මේ වතාවේ ඉතාමත් උපරිම ලෙස විනිවිඳභාවයෙන් යුතුව රටට, රජයට ලැබිය යුතු උපරිම වාසිය ලැබෙන පරිදි තමයි මේ ප්‍රතිව්‍යුහගතකරන කරන්න සූදානම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.