Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මූල්‍ය වංචාවක් කර මෙරට සැඟව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
    Featured

    මූල්‍ය වංචාවක් කර මෙරට සැඟව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    By LFNApril 2, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිලියන 30ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 5දෙනකු ද සිටින බව අලුත්ගම පොලීසිය පවසයි.

    ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් සහ වටිනා ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.

    මාස දෙකක පමණ කාලයකදී චීනයේ දී අන්තර්ජාලය ඔස්සේ එම මුදල් වංචාව සිදුකර ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය කළ දැනුම්දීමක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.

    චීන තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව අලුත්ගම පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 202605 Views

    බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති…

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.