Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි
    Featured

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    By LFNMarch 29, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඊයේ (28) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමාට එල්ලවී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

    මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා,

    “විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් අවුරුද්දක් තිස්සේ කියනවා මාව ඉවත් කිරීම සඳහා චෝදනා පත්‍රයක් එවනවා කියලා. මේ ඒ චෝදනා පත්‍රය පසුගිය සතියේ බදාදා ලැබුණා. මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අස්සනින්. මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට සතියක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කාලය හෙටින් අවසන් වෙනවා. ඒ සඳහා අද මම ඊට පිළිතුරු ලිපියක් යොමුකළා. එහි චෝදනා 05 ක් තියෙනවා. මම මේ චෝදනාවලට බය නැහැ. මම මේ චෝදනා එනතුරු බලන් හිටියේ මේ චෝදනාවලට මම උත්තර දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් මාව ඉවත් කරන්න පුළුවන්. අවසන් දවස දක්වා මගේ ක්‍රමයට මේ ආයතනයට වැඩ කරනවා කියන එක කාටවත් නවත්තන්ට බැහැ. දැන් කොමිසම නැත්තටම නැති කරලා තියෙන්නේ.”

    ප්‍රශ්න – කවුද මේක පිටිපස්සේ ඉන්නේ ?

    “විදුලිබල හා බලශක්ති ඇමතිවරයා, අවුරුද්දක් තිස්සේ ඉඳන් කියන්නේ චෝදනා 25ක් තියෙනවා කිව්වා, 15ක් කිව්වා. නමුත් අන්තිමට 05ක් එව්වා ඒ ඔක්කොම දැන් පුස්සක් වෙලා. මම උත්තර බඳින්නේ මහජනතාවට. මට අවශ්‍ය ජනතාවගෙන් නියෝගයක්, අධිකරණයෙන් හෝ දේශපාලනයෙන් තීන්දු එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.