Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද්ධයෙන් වෙන්වූ අඹු සැමියන් 33 වසරකට පසු හමුවෙයි
    Featured

    යුද්ධයෙන් වෙන්වූ අඹු සැමියන් 33 වසරකට පසු හමුවෙයි

    By LFNMarch 27, 2023No Comments1 Min Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිකුණාමලයේ පදිංචිව සිටියදී යුද්ධය නිසා වෙන්වීමට සිදු වූ අඹුසැමි යුවළක් වසර 33 කට පසුව හමු වී තිබේ.

    කොළඹ ජාතික රෝහල අසල අසරණව සිටි කාන්තාව පිළිබඳ තොරතුරු ලද රෝහල් කාර්ය මණ්ඩලය ඇයට දින ගණනක් පුරා ප්‍රතිකාර සහ සත්කාර කොට ඇගේ අනන්‍යතාව හෙළිකරගෙන කාන්තාවගේ සැමියා සහ ඥාතීන් සොයාගැනීමට සමත්වුණි.

    යුද වාතාවරණය තුළ දිවි රැකගැනීමට දරුවන් කිහිපදෙනෙකු සැමියාට භාරකර තවත් දරුවෙකුද සමග පවුලෙන් වෙන්ව ඇති ඇය කොළඹට පැමිණ, එතැන් සිට වසර 33ක් පන්සල්, පල්ලි සහ පොදු ස්ථාන ආශ්‍රීතව විවිධ තැනැත්තන්ගේ උපකාර මත දිවි ගෙවා තිබුණි.

    කෙසේ වෙතත් ඇය සමග පැමිණි දරුවා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.