Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය
    Featured

    උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

    By LFNMarch 20, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදු අයකිරීම සම්බන්ධයෙන් රජයෙන් සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නම් කඩිනමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සූදානම් බව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

    කොළඹදි මාධ්‍ය හමුවක් පවත්මින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    “උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවලත් සෑහෙන කාලයක් වෙනවා. ඉතාම ඉක්මනින් මේ කටයුතු ආරම්භ කරන්න සූදානම් පැහැදිලි පිළිතුරක්, නිෂ්චිත පිළිගත හැකි පිළිතුරක් ලැබුණු වහාම මේ වෙනකොට අපි දන්නවා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් 22 වනදාට පෙර ලිපියකින් ජනාධිපති ලේකම් කර්යාලයෙන් අපට දැනුම් දීලා තිබුණා රැස්වීමක් ලබාදෙන බව අපි වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුදුව හැටියට එම රැස්වීම 22 වනදාට පෙර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීලා තියෙනවා. මේ වෙනකොට ජනාධිපතිවරයාගේ පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හා වෘත්තීය වේදීගේ වෘත්තීය සමිත එකමුතුව පැත්තට ඇවිල්ලා තියෙන යෝජනාව මේ IMF ණය ලාබාගැනීමෙන් මාස 6කට පසු අපේ තියෙන යෝජනා සලකා බලනවා කියන කාරණය. ඒ වගේම තමයි මේ වසරේ අවසානයේ යම්කිසි දීමනාවක් දීමට සලකා බලනවා කියන කාරණය. මේ කාරණා තුළ කිසිසේත්ම මේ වෘත්තීකයාට වෙලා තියෙන හානිය ආවරණය වෙන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ගත්තොත් සමහර ආචාර්යවරු ඉන්නවා තමන්ගේ වැටුප මේ වෙනකොට බිංදුවයි. කියන්නේ කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ මේ කටයුතු තව මාස 6ක් හෝ මාසයක් ගෙන යෑමට හැකියාවක් නැහැ. ඒ නිසා අපි කියන්නේ. මේකට ස්ථිර විසඳුමක් ලබාගැනීමට අවශ්‍යයි. යම් කාලරාමුවක් තුළ ඒ නිෂ්චිත විසඳුම්වලට යනතුරු මේ ප්‍රශ්නයෙන් එළියට එන්න අවශ්‍ය ස්ථිර විසඳුමක් කඩිනමින් මේ මාසේ වැටුපට අවශ්‍යයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 202600 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.