Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයේ උණුසුම් තත්ත්වයක් – විශාල පිරිසක් අත්අඩංගුවට
    International

    පාකිස්තානයේ උණුසුම් තත්ත්වයක් – විශාල පිරිසක් අත්අඩංගුවට

    By LFNMarch 19, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදී තිබේ.

    ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමිනි.

    එම අවස්ථාවේ දී හිටපු අගමැති ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

    ආරක්ෂක අංශවල මෙම ක්‍රියාකලාපයත් සමග ඛාන් පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් පාකිස්තානය පුරා නොසන්සුන් තත්ත්වයක් මතු වී ඇත.

    විරෝධතාකරුවන් පාලනයට එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

    ඉස්ලාමාබාද් අධිකරණය අසලින්ද වාර්තා වූයේ නොසන්සුන් තත්ත්වයකි.

    මේ අතර ඛාන් පාර්ශ්වකරුවන් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 30 දෙනෙකු පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    ඒ සමගම හෙට දහවල් 12 වන තෙක් පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ දුරකථන සංවාද හැර සියලුම දුරකථන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට එරට රජය කටයුතු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.