Share Facebook Twitter LinkedIn Pinterest Email අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් ඊයේට සාපේක්ෂව ඉහළගොස් තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් සඳහන් වන්නේ මිල රුපියල් 344.66 ලෙසය.