Share Facebook Twitter LinkedIn Pinterest Email අඛණ්ඩ වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ 15 වැනිදා වර්ජනයට එකඟ වුව ද මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් එකඟතාවයක් පළකර නොමැති බවය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026