Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»සජිත් හිඟ ඖෂධ ලැයිස්තුවක් ඉල්ලයි
    Political

    සජිත් හිඟ ඖෂධ ලැයිස්තුවක් ඉල්ලයි

    By LFNMarch 10, 2023No Comments1 Min Read270 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද වන විට රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර පිළිකා ,හෘද රෝග, අධික රුධිර පීඩනය,දියවැඩියා ,අක්මා රෝග ආදී ජීවිත බේරාගන්න ඖෂධ වල බරපතළ හිඟයක් රෝහල පද්ධතියේ තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.

    අත්‍යවශ්‍ය ජීවිත බේරාගන්නා උපකරණ වලත් බරපතළ හිඟයක් මේ වන විට තිබෙන බවද මේ වන විට රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟය බරපතල තත්වයක තිබෙන අතර වැදගත් සැත්කම් ගණනාවක් කල් ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.