Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩොලර් බිලියන 7කට දොර විවෘත වෙයි
    Featured

    ඩොලර් බිලියන 7කට දොර විවෘත වෙයි

    By LFNMarch 9, 2023No Comments1 Min Read267 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මේ හරහා රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට හැකිවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බවත්  ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

    රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය  ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික  ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.

    විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට 2023 මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පැවැත්වීම එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රස්ටලීනා ජෝජිවා මහත්මිය විසින් නිවේදනය කිරීම සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවැසීය.

    එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දීම වෙනුවෙන් ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.