Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොලිසියේ දෙදෙනකු පොලු පහර
    Local News

    පොලිසියේ දෙදෙනකු පොලු පහර

    By LFNMarch 8, 2023No Comments1 Min Read323 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ

    පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

    මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තෙරිපැහැප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රියදුරකු සහ අවුරුදු තිහක් වයසැති ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි

    තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසල දී පොල්ලක් අත ඇතිව සිටි පුද්ගලයකු සහ තවත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇතැයි පොලිසිය පවසයි

    මේ අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම එම පොල්ලෙන්හිසට පහර දී ඇති අතර අනෙකා ගලක් අතේ තබාගෙන එයින් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි

    තෙරිපැහැ පොලිසියේ පොලිස් කණ්ඩායමක් පැමිණ පසුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.