Share Facebook Twitter LinkedIn Pinterest Email රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික විය.