Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දකුණු අප්‍රිකාව ඉතිසහාසයේ පළමුවරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා වටයට
    Sport

    දකුණු අප්‍රිකාව ඉතිසහාසයේ පළමුවරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා වටයට

    By LFNFebruary 25, 2023Updated:February 25, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ප්‍රබල රටක් වන දකුණු අප්‍රිකාවට පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි.

    පිරිමි හෝ කාන්තා යන දෙඅංශයෙන් හෝ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 යන ඕනෑම තරඟ රටාවක් තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට දකුණු අප්‍රිකානු කණ්ඩායම තේරී පත් වූ පළමු අවස්ථාව මෙයයි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 6කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා.

    තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකණු 164යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

    මෙවර කාන්තා ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන දකුණු අප්‍රිකාව මූලික වටයේ සහභාගී වූ තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයටද පත් වුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.