Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ
    Featured

    රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ

    By LFNFebruary 23, 2023No Comments2 Mins Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් මූලිකත්වය දී කටයුතු කරන්නේ ආර්ථිකය ගොඩනැගීමට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “කාරණා දෙකක් තියෙනවා. එකක් එදා දැම්මේ නැති විදියට බිලියන 20ක් වෙන්කළා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා දෙන්න. ඊළඟට මේ මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා. විමධ්‍යගත අරමුදලින් කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් මුදල් ටිකක් වෙන්කළා. ඉතින් ඒක වෙන්කරන්න එපා නම් කියන්න මම එතකොට ඒ දිහා සලකලා බලන්නම්.මේ සභාව ඒක තීරණය කරලා මට කියන්න, අපි තීරණයක් අරගත්තා විශේෂයෙන්ම මේ ණය පිළිබඳ පැරිස් සමුළුවයි ඉන්දියාවයි චීනෙයි එක්ක එකඟත්වයක් ඇතිකරලා IMF එකෙන් විශේෂයෙන්ම මේ යෝජනා ගැන අපිට තීරණයක් දෙනකල් මේ මුදල් අල්ලන්නේ නෑ. හදිසියේ අපිට මාසයක් හරි දික්කරන වුණොත් මේ ප්‍රශ්නේ ගැන අපිට මුදල් නැතිවෙනවා, අන්න ඒකයි.”

    “අනික මේ ඡන්දයක් නෑ දෙන්න. ඒත් මම එකක් කියන්නම්, මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ඒක හැදුවේ නැත්නම් රටක් නෑ. මම එක ප්‍රශ්නයක් අහනවා. රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් ද ? ව්‍යවස්ථාව අරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කළොත් විතරයි. ඔබතුමාලා ඉස්සරවෙලා ගිහින් කියන්න තුන්දෙනෙක් එක්ක වාඩිවෙලා තීරණය ගන්න කියලා ඡන්දය තියන්න. එතකොටයි මට ප්‍රශ්නය එන්නේ. එහෙම තීරණයක් අරගෙන නැත්නම් ආණ්ඩුවටවත් මටවත් ප්‍රශ්නයක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026013 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.