Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවක් දූෂණය කළ අයෙකුට සිර දඬුවම්
    Featured

    කාන්තාවක් දූෂණය කළ අයෙකුට සිර දඬුවම්

    By LFNFebruary 20, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.

    මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.

    එහිදී අධිකරණය විසින් සැකකරුට වසර 15ක සිර දඬුවමක් ලබා දී ඇත.

    ඊට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් හිමි යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

    2012 වර්ෂයේ ජූනි මස 28 වනදා දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට පැවසෙන ස්ථානය වෙත ගොස් ඇත.

    එහිදී සැකකාරු විසින් බිත්තරයක් රැගෙන එන ලෙසට පවසා එම කාන්තාවගේ පෙම්වතා එම ස්ථානයෙන් පිටත්කර යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අනතුරුව සැකකරු විසින් අදාළ කාන්තාව දූෂණයට ලක්කර ඇති බවට අනාවරණය වී ඇත.

    නිත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් සිදුකිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිවාචකය බැහැර කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,401 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 202606 Views

    දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා…

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.