Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මව සමග මාර්ගයේ ගමන් කරමින් සිටි දැරියට අත්වූ අවාසනාවන්ත ඉරණම
    Featured

    මව සමග මාර්ගයේ ගමන් කරමින් සිටි දැරියට අත්වූ අවාසනාවන්ත ඉරණම

    By LFNFebruary 19, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැබිතිගොල්ලෑව – පූනෑව මාර්ගයේ මහකුඹුගොල්ලෑව හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුඩා දැරියක් මෝටර් රථයක ගැටී මියගොස් තිබේ.

    සිය මව සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මව ද වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ 13 හැවිරිදි මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

    මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    අදාළ මෝටර් රථයේ රියදුරුට හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මැදවච්චිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.

    කැබිතිගොල්ලෑව පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.