Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්
    Featured

    මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

    By LFNFebruary 16, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වන බවය.

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ.

    ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ඊයේ (15) සිදුකිරීමට නියමිතව තිබුණ ද ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු සිදුකෙරුණේ නැහැ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති අතර සැලසුම් කළ පරිදි එම දිනවලම ඡන්ද විමසීම සිදුකිරීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.