Close Menu
Lanka Focus News
    What's Hot

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ ගෙන්වීම ගැන තීරණාත්මක සාකච්ඡාවක්
    Featured

    ඖෂධ ගෙන්වීම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

    By LFNFebruary 15, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති හමුවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යටතේ ඉතිරිව ඇති මුදල ඖෂධ ආනයනයට යොදා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    නවදිල්ලියේ පිහිටි එරට මුදල් අමාත්‍යාංශයේදී මිලින්ද මොරගොඩ මහතා සහ නිර්මලා සීතාරමන් මහත්මිය අතර හමුව සිදුවූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ.

    මේ අතර අත්‍යාවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දියයුතු බව සමස්ථ ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිදත් සුරංග මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 202603 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.