Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»භූමිකම්පාවෙන් බැටකන තුර්කියේ රජයට දසතින් චෝදනා
    International

    භූමිකම්පාවෙන් බැටකන තුර්කියේ රජයට දසතින් චෝදනා

    By LFNFebruary 9, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේදී හා සහන සැලසීමේදී රජය අතින් යම් යම් ගැටලු සිදුවූ බව එරට ජනාධිපති රිසෙප් තායිප් අඩර්ගෝඩ්න් පවසනවා. ඒ, විපක්ෂය ඇතුලු විවේචකයින් එල්ලකරන දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්. එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

    හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී බවත්, රජයේ සූදානම දුර්වල බවත් විවේචකයින් දිගින දිගටම චෝදනා කරනවා. මෙම ව්‍යවසනයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් එරට විපක්ෂයේ අදහසයි.

    එහෙත් එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවන් ව්‍යවසනකාරී කාල පරිච්චේදයකදී අවශ්‍ය වන්නේ එක්සත් භාවය බවයි. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මඩ ගැසීම් නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

    තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 12,000 කට ආසන්නවී තිබෙනවා. සිරියාවටද භූ කම්පනයෙන් බලපෑම් එල්ලවුණා. විපතට පත්වූවන්ට ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක් ලබාදීමටයි යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇත්තේ. භූමිකම්පාවෙන් පසු රටවල් දෙකේම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.