Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජාසන කථාවේදී සභාවට නොයන බව විපක්ෂය කියයි
    Featured

    රාජාසන කථාවේදී සභාවට නොයන බව විපක්ෂය කියයි

    By LFNFebruary 8, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද (08) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වනදාය.

    නව සභාවාරය හෙවත් සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

    ජනාධිපතිවරයා හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    අද පැවැත්වෙන උත්සවය නිමිත්තෙන් පෙර පුහුණුවීම් කටයුතු ද ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරුණි.

    මේ අතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරන අවස්ථාවට සහභාගී නොවීමට විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් තීරණය කර තිබේ.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,

    “මේක මුදල් වැය කිරීමක්. ඒ නිසාම මේ සැසිවාරය නැවත විවෘත කරන අවස්ථාවේදී සමගි ජන බලවේගය ඊට සහභාගී වන්නට බලාපොරොත්තු වෙන්නේ නැති බව මම පැහැදිලිව සඳහන් කරනවා.”

    නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

    “ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කථාව කිරීමට පැමිණෙන අවස්ථාවේදී ඊට විරෝධය පළකර සභාවෙන් එළියට ඒමට අපේ සියලුම මන්ත්‍රීවරුන් තීරණය කළා.”

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

    “මෙහෙම කරන්න පාර්ලිමේන්තුව ජනාධිපතිගේ සීල් එකක් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව හෑල්ලු කරන එකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202604 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.