Share Facebook Twitter LinkedIn Pinterest Email අරණායක, පොළඹේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර සියදිවි හානිකර ගෙන තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 2ක් හා 9ක් වූ වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකි.