Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දීය – ඇෆ්ගන් සබඳතාවලට තල්ලුවක්
    International

    ඉන්දීය – ඇෆ්ගන් සබඳතාවලට තල්ලුවක්

    By LFNFebruary 4, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ මෙවර අයවැය පිළිබඳව සතුටු වන බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය පවසා තිබේ.

    ඒ අදාළ අයවැය මගින් ඇෆ්ගනිස්තානයට වෙන්කර ඇති ආධාර පිළිබඳව අවධානය යොමු කරමිනි.

    ඒ තුළින් දෙරට අතර සබඳතා සහ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට සහය වනු ඇති බවද ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයේ ස්ථාවරය වී තිබේ.

    තලෙබාන් සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙවර අයවැය හරහා ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් යෝජනා කර ඇති පසුබිමක් තුළය.

    තලෙබාන් පාලනය අවස්ථා කීපයකදීම ඇෆ්ගනිස්තානයේ ආයෝජන සඳහා ඉන්දියාවට ආරාධනා කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.