Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාර්ලිමේන්තුව අවට වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    Local News

    පාර්ලිමේන්තුව අවට වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNJanuary 30, 2023No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි

    ජි එක ප්‍රධාන පිවිසුම අසලට පැමින තිබූ සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් වීඩියෝ දර්ශන කිරීමේදී  පාර්ලිමේන්තු කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව පොලිස් නිළධාරියෙකු පැවසීය

    සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සින්දු වකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහයියාව සහ යාපනය  වෛමන් පාර පදිංචි ලෙස අවුරුදු 22 හා 31 අතර පසුවන්නන් බව  පොලිසිය කියයි

    තලංගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්  අනුරුද්ධ  මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන් ලක්ෂිත  මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.